Sunday, September 25, 2011

පාද පර්චාරිකව ව්‍ එන්නම් ......

දඟකාර ........හැඩකාර.....
ඔය මනමාල නෙතු අද්දර ...
රැඳෙන්නම් හැමදාම සෙනෙහසින් ,
  තුරුළු කර ළමැදේ ...
  කුමරුනේ නුඹව ..
සත්පවන්නම් සෙනෙහෙ පිරි ආදරෙන් ,
  ජීවන මං තලාවට 
  පෙම් උයනයි නුඹ 
සරසමි එහි සියල් ...මම පෙම් ඵලින් මලින් ,
  මධු මල් සදා විකසිත ....
අප දෙදෙනා පෙම් මගෙහි පාද පරිචරිකාව ව්......    
   එන්නෙමි මම සංසාරික පුරුද්දට .