දඟකාර ........හැඩකාර.....
ඔය මනමාල නෙතු අද්දර ...
රැඳෙන්නම් හැමදාම සෙනෙහසින් ,
තුරුළු කර ළමැදේ ...
කුමරුනේ නුඹව ..
සත්පවන්නම් සෙනෙහෙ පිරි ආදරෙන් ,
ජීවන මං තලාවට
පෙම් උයනයි නුඹ
සරසමි එහි සියල් ...මම පෙම් ඵලින් මලින් ,
මධු මල් සදා විකසිත ....
අප දෙදෙනා පෙම් මගෙහි පාද පරිචරිකාව ව්......
එන්නෙමි මම සංසාරික පුරුද්දට .

No comments:
Post a Comment